GN-20240902(D)

MCB PORTAL Visit Main Site Guide Notes Internal Memo Circulars Announcement Centres Strategic Programmes Other SINHALA ENGLISH Download Guide Note DATE: 02 SEPTEMBER 2024 Mahaweli Consultancy Bureau (MCB) ව්‍යාපාර සහාය සඳහා තාවකාලිකමෙහෙයුම් වූහය ස්ථාපනය කිරීම Temporary Operational Structurefor Business Support (MCB) මහවැලි උපදේශක සේවා කාර්යාංශය (MCB) විසින් ව්‍යාපාර අත්පත් කර ගැනීම, පුවාරණය සහ උපාය මාර්ගික සන්නිවේදන කාර්යයන් ශක්තිමත් කිරීම සඳහා තාවකාලික ක්‍රියාකාරී වූහයක් (SBD Functional Structure) ස්ථාපනය කර ඇත. මෙම ව්‍යුහය සාමාන්‍යාධිකාරී (GM), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (DGM) සහ සහකාර සාමාන්‍යාධිකාරී (AGM) යන ප්‍රධාන තනතුරු ඇතුළත් වේ. The Mahaweli Consultancy Bureau (MCB) has established a temporary operational structure (SBD Functional Structure) to strengthen its business development, visibility, and strategic communication functions. This structure includes key roles such as General Manager (GM), Deputy General Manager (DGM), and Assistant General Manager (AGM), designed to reflect long-term institutional needs while supporting current operational requirements. තාවකාලික SBD ක්‍රියාකාරී වූහයTemporary SBD Functional Structure GM, DGM, AGM තනතුරු ඇතුළත්Includes GM, DGM & AGM Roles ස්ථිර කාර්ය මණ්ඩලය නොවන නාමිත පුද්ගලයෝNon-Permanent Nominated Individuals උපදේශක ගිවිසුම් හරහා නිල සම්බන්ධතාවFormal Engagement via Consultant Agreements ව්‍යාපාර අත්පත් කිරීම හා සන්නිවේදනය ශක්තිමත් කිරීමStrengthening Business Acquisition & Branding අනාගත ස්ථිර ස්ථාපනය සලකා බැලීමFuture Consideration for Permanent Establishment Guide Note No 20240902 (D) – E / D Reference BP: 2024/05/MC/08 & 2024/04/MC/07 CEO Authorized

GN-20240902(B)

MCB PORTAL Visit Main Site Guide Notes Internal Memo Circulars Announcement Centres Strategic Programmes Other SINHALA ENGLISH Download Guide Note DATE: 02 SEPTEMBER 2024 Mahaweli Consultancy Bureau (MCB) පළමු ව්‍යාපෘති පාදක ව්‍යාපාරික ඒකක සඳහාසේවා ගාස්තු සහන කාලසීමාව Service Fee Grace Period for FirstProject-Based Business Units මහවැලි උපදේශක සේවා කාර්යාංශය (MCB) විසින් ව්‍යාපාරික සංවර්ධන ආකෘතිය A යටතේ ස්ථාපනය කරන පළමු ව්‍යාපෘති පාදක ව්‍යාපාරික සහාය ඒකක (PBBSC) 100 සඳහා, වසර තුනක සහන කාලයක් (grace period) ලබා දීමට තීරණය කර ඇත. මෙම සහනය MCB හි සෘජු සේවා ගාස්තු සඳහා පමණක් අදාළ වන අතර, තෙවන පාර්ශවීය හෝ හවුල්කාර වියදම් ආවරණය නොකෙරේ. The Mahaweli Consultancy Bureau (MCB) will grant a three-year grace period for applicable service fees and charges for the first 100 Development Centres established under Business Development Model-A (Project-Based Business Support Units/Centres – PBBSC). This temporary relief applies only to MCB’s direct service fees under the Governance (G) Arm and does not cover third-party or partner expenses. ව්‍යාපාරික ඒකක 100ක් සඳහා සහනයGrace for 100 Business Units වසර තුනක සහන කාලයThree-Year Grace Period පාලන අංශයට (G-Arm) පමණක් අදාළ වේApplies Only to Governance (G) Arm තෙවන පාර්ශවීය වියදම් ආවරණය නොවේThird-Party Costs Not Covered නව ව්‍යාපාරික අවස්ථා ප්‍රවර්ධනයPromoting New Business Opportunities සාධන-සංකල්ප ව්‍යාපෘති (Proof-of-Concept)Proof-of-Concept Projects Guide Note No 20240902 – B / E Reference BP: 2024/04/MC/06 & others CEO Authorized

GN-20240805(D)

MCB PORTAL Visit Main Site Guide Notes Internal Memo Circulars Announcement Centres Strategic Programmes Other සිංහල ENGLISH Download Official Document EFFECTIVE: 05 AUGUST 2024 Mahaweli Consultancy Bureau (MCB) — Business Support Measure GM, DGM හා AGM උපදේශකවරුන්ටකළමනාකරණ සහ මෙහෙයුම් බලය පැවරීම Delegation of Managerial & Operational Authorityto GM, DGM & AGM Consultants Scalable Business Development (SBD) ව්‍යුහය යටතේ තාවකාලිකව GM, DGM හා AGM තනතුරු සඳහා පත් කරන ලද උපදේශකවරුන් සඳහා නිර්වචනය කළ කළමනාකරණ හා මෙහෙයුම් බලතල පැවරීමට MCB කටයුතු කරයි. මෙමඟින් කාර්යක්ෂම තීරණ ගැනීම, බාධාවකින් තොර මෙහෙයුම් සහ ව්‍යාපෘති සාර්ථකත්වය සහතික කෙරේ. විධිමත් බල පැවරීමක් නොමැති විට තීරණ ප්‍රමාද වීමේ අවදානමක් පවතින බැවින්, වගවීම පවත්වා ගනිමින් මෙහෙයුම් පැහැදිලි බවක් සඳහා රාමුවක් (ඇමුණුම 01 හා 02) ක්‍රියාත්මක කෙරේ. Under the Scalable Business Development (SBD) structure, MCB will delegate defined managerial and operational authority to consultants temporarily assigned to GM, DGM, and AGM roles. This ensures efficient decision-making, uninterrupted operations, and effective project delivery. Without formal delegation, timely action may be limited; therefore, a clear framework (Annex 01, Annex 02) provides operational clarity while maintaining accountability and governance throughout the consultancy engagement period. SBD ව්‍යුහය සමඟ පෙළගැස්වීමSBD Structure Alignment තීරණ ගැනීමේ සීමා නිර්වචනයDefined Decision-Making Limits විනිවිදභාවය සහ වගවීමTransparency & Accountability අධීක්ෂණ විධිවිධානOversight Arrangements ව්‍යාපාරික අඛණ්ඩතාවBusiness Continuity උපදේශන කාලසීමාව සඳහා පමණක් සීමා සහිතLimited to Consultancy Tenure Instrument No 20240805 – D Reference / BPs BP 2024/03/MC/16 & other BPs Eng. Chandana Edirisooriya — CEO

GN-20240805(C)

MCB PORTAL Visit Main Site Guide Notes Internal Memo Circulars Announcement Centres Strategic Programmes Other SINHALA ENGLISH Download Guide Note DATE: 05 AUGUST 2024 Mahaweli Consultancy Bureau (MCB) සංවිධානාත්මක පැතිකඩ සඳහාඋපායමාර්ගික නායකත්ව තනතුරු නිර්මාණය Creating Strategic Leadership Positionsfor Organizational Profile MCB හි ආයතනික දෘශ්‍යතාව, අංශ සහභාගීත්වය සහ දීර්ඝකාලීන උපායමාර්ගික වර්ධනය ශක්තිමත් කිරීම සඳහා ජල සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයේ ජාතිකව පිළිගත් ප්‍රවීණයන් ස්ථිර නොවන උපදේශන පදනමකින් නියැලවීම මෙහි දක්වා ඇත. Annex 02 හි ඇතුළත් ප්‍රවීණයෝ දැනටමත් කෙටි කාලීන ගිවිසුම් යටතේ සේවය කරමින් සිටිති. MCB will establish strategic leadership positions to strengthen its organizational profile, sector visibility, and long-term institutional development within the irrigation and water resources sector. Highly experienced, nationally recognized professionals have been temporarily engaged on a consultancy basis under short-term contracts of less than one year per term (Annex 02), with a formal recruitment process to be developed for future appointments. SBD ව්‍යුහයට අනුකූලවAligned with SBD Structure ආයතනික දෘශ්‍යතාව වැඩිදියුණු කිරීමEnhancing Institutional Visibility කෙටිකාලීන උපදේශන නියැලීමShort-term Consultancy Engagement අංශ සේවාදායකත්ව සම්බන්ධීකරණයStakeholder Coordination අනාගත විධිමත් බඳවා ගැනීමේ ක්‍රියාවලියFuture Formal Recruitment Process වාරිමාර්ග ප්‍රවීණ නායකත්වයIrrigation Expert Leadership Guide Note No 20240805 (C) – E Reference BP: 2024/03/MC/15 CEO Authorized