MCB හි ආයතනික දෘශ්‍යතාව, අංශ සහභාගීත්වය සහ දීර්ඝකාලීන උපායමාර්ගික වර්ධනය ශක්තිමත් කිරීම සඳහා ජල සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයේ ජාතිකව පිළිගත් ප්‍රවීණයන් ස්ථිර නොවන උපදේශන පදනමකින් නියැලවීම මෙහි දක්වා ඇත. Annex 02 හි ඇතුළත් ප්‍රවීණයෝ දැනටමත් කෙටි කාලීන ගිවිසුම් යටතේ සේවය කරමින් සිටිති.
MCB will establish strategic leadership positions to strengthen its organizational profile, sector visibility, and long-term institutional development within the irrigation and water resources sector. Highly experienced, nationally recognized professionals have been temporarily engaged on a consultancy basis under short-term contracts of less than one year per term (Annex 02), with a formal recruitment process to be developed for future appointments.
20240805 (C) – E
BP: 2024/03/MC/15