GN-20240902(C)

MCB PORTAL Visit Main Site Guide Notes Internal Memo Circulars Announcement Centres Strategic Programmes Other

GN-20240902(A)

MCB PORTAL Visit Main Site Guide Notes Internal Memo Circulars Announcement Centres Strategic Programmes Other

GN-20240805(A)

MCB PORTAL Visit Main Site Guide Notes Internal Memo Circulars Announcement Centres Strategic Programmes Other SINHALA ENGLISH Download Guide Note DATE: 05 AUGUST 2024 Mahaweli Consultancy Bureau (MCB) මහවැලි උපදේශක කාර්යාංශය ආශ්‍රිතකටයුතු සඳහා උපදේශකයින් ලෙසආයතනික නිලධාරීන් යොදා ගැනීම Business Development Capacity Buildingvia Internal HR and ConsultantEmpowerment මහවැලි උපදේශක සේවා කාර්යාංශය (MCB) කටයුතු සඳහා ආයතන අතර නිලධාරීන් (Cross-Institutional Officials) උපදේශකයින් ලෙස සම්බන්ධ කර ගැනීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් වන අතර, ස්ථිර කාර්ය මණ්ඩල බැඳීම් නොමැතිව ලබා ගත හැකි විශේෂඥතාව ඵලදායීව භාවිත කළ හැකිය. The Mahaweli Consultancy Bureau (MCB) will implement a mechanism to engage cross-institutional officials from the Ministry and Ministry-affiliated projects as consultants for MCB-related assignments. This will strengthen project implementation, enhance inter-agency coordination, and ensure effective use of available expertise without creating permanent staffing obligations. ආයතන අතර නිලධාරීන් සම්බන්ධ කර ගැනීමCross-Institutional Official Engagement තාවකාලික, උපදේශන පදනම් ගිවිසුම්Temporary, Consultancy-Based Agreements විෂය පථය, කාලසීමාව හා ගෙවීම් නිශ්චිතව සඳහන්Defined Scope, Duration & Deliverables මව් ආයතන සමඟ සම්බන්ධීකරණයCoordination with Parent Institutions විගණන හා HR අවශ්‍යතා සඳහා නිසි ලේඛනගත කිරීමProper Documentation for Audit & HR Assignment-Based Staff Engagement FrameworkAssignment-Based Staff Engagement Framework Guide Note No 20240805 (A) – E / A Reference BP: 2024/03/MC/13 & other BPs CEO Authorized