මහවැලි උපදේශක සේවා කාර්යාංශය (MCB) කටයුතු සඳහා ආයතන අතර නිලධාරීන් (Cross-Institutional Officials) උපදේශකයින් ලෙස සම්බන්ධ කර ගැනීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් වන අතර, ස්ථිර කාර්ය මණ්ඩල බැඳීම් නොමැතිව ලබා ගත හැකි විශේෂඥතාව ඵලදායීව භාවිත කළ හැකිය.
The Mahaweli Consultancy Bureau (MCB) will implement a mechanism to engage cross-institutional officials from the Ministry and Ministry-affiliated projects as consultants for MCB-related assignments. This will strengthen project implementation, enhance inter-agency coordination, and ensure effective use of available expertise without creating permanent staffing obligations.
20240805 (A) – E / A
BP: 2024/03/MC/13 & other BPs