මහවැලි උපදේශක සේවා කාර්යාංශය (MCB) විසින් ව්‍යාපාර අත්පත් කර ගැනීම, පුවාරණය සහ උපාය මාර්ගික සන්නිවේදන කාර්යයන් ශක්තිමත් කිරීම සඳහා තාවකාලික ක්‍රියාකාරී වූහයක් (SBD Functional Structure) ස්ථාපනය කර ඇත. මෙම ව්‍යුහය සාමාන්‍යාධිකාරී (GM), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (DGM) සහ සහකාර සාමාන්‍යාධිකාරී (AGM) යන ප්‍රධාන තනතුරු ඇතුළත් වේ.
The Mahaweli Consultancy Bureau (MCB) has established a temporary operational structure (SBD Functional Structure) to strengthen its business development, visibility, and strategic communication functions. This structure includes key roles such as General Manager (GM), Deputy General Manager (DGM), and Assistant General Manager (AGM), designed to reflect long-term institutional needs while supporting current operational requirements.
20240902 (D) – E / D
BP: 2024/05/MC/08 & 2024/04/MC/07